News

2025 ජූලි මාසය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 98,765ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (sltda) වාර්තා සඳහන් කරනවා.